විදුලි ජනන කටයුතු වෙනුවෙන් කැලණිතිස්ස බලාගාරයට අවශ්‍ය නැප්තා ලැබීමත් සමගින් එම බලාගාරයෙන් විදුලි ජනන කටයුතු යළි ආරම්භ කර තිබේ.
අද පෙරවරු 08ට පමණ යළිත් එහි විදුලි නිෂ්පාදන කටයුතු ආරම්භ කළත් ලංකා ඛණිජ තෙල් සංස්ථාව ලංවිමට ලබාදී ඇති නැප්තා ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ දින දෙකකට අඩු කාලයකට බවද වාර්තා වෙයි.
ප්‍රමාණවත් පරිදි නැප්තා නොමැති වීම හේතුවෙන් කැලණිතිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට නවතා දමා තිබුණි.
Super