නීතිවිරෝධී ලෙස ශ්රී ලාංකිකයින් සහ බංග්ලාදේශ ජාතිකයින් යුරෝපයට රැගෙන යෑම නිසා ශ්රී ලාංකිකයින් 14කට ප්රංශ අධිකරණයක් මගින් දඬුවම් නියමකර තිබේ.යුරෝපා මහාද්වීපය පුරා සිඳුවන අපරාධ මර්ධනය කිරීමේ වැඩපිළිවෙලකට අනුව මෙය සිඳුවී තිබේ . මෙම ශ්රී ලාංකිකයන් යුරෝපයේ මිනිස් ජාවාරම ට සම්බන්ධ බව අධිකරණයේදී හෙළිවී ඇත.
ලාංකිකයන් 14ක් ප්රංශයේ හිරේ
Previous articleසඳ මත දෙවැනියට පා තැබූ ඕල්ඩ්රන් සිව්වැනි වරටත් යුග දිවියට
Next article අපොස (උ.පෙළ) විභාගය අද සිට ඇරඹේ


Subscribe
Login
0 Comments