කහවත්ත මධ්‍ය මහා විද්‍යාලයේ නවවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට එම පාසලේම තවත් සිසුන් තිදෙනක් බරපතළ ලෙස පහර දී තිබේ.
එල්ල කළ ප්‍රහාරයකින් එම සිසුවා තුවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි.
මේ පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් කරන්නැයි පොලීසියට බලකරමින් ප්‍රදේශවාසීන් පිරිසක් කොළඹ ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගය කහවත්ත ප්‍රදේශයෙන් වසාදමා උද්ඝෝෂණයක් ද පැවැත්විය.