07
Apr
වර්තමාන ලෝකයේ number systems ගණනාවක්ම පවතිනවා. number system එකක් කියන්නේ යම් අදහසක් ප්‍රකාශ කිරීමට සංඛ්‍යා පාවිච්චි කරන පද්ධතියක්. මේ වනවිට ලෝකයේ පාවිච්චි වෙන්නේ බොහොම සුළු number system ගණනක් වුනත් බුදුන්ගේ කාලයේ සිටම මේ ලෝකයේ රාශියක් තිබිලා තියෙනවා. සිංහල බස අතීතයට නමුත් මේ ළගදි නැවතත් සිංහල සංඛ්‍යා පිළිබද කතා බහක් ඇතිවුණා. ඒ නිසාමයි නිසාමයි මම මේ ගැන ලියන්න හිතුවේ. සිංහල අයිති වෙන්නේ ඉන්දු යුරෝපා භාෂා පවුලට. මේ පවුලේ දැනට සජීවී සාමාජිකයන් 445කට ආසන්න ගණනක් මේ පවුලේ ඉන්නවා. අජීවී ගන්නත් සෑහෙන ඉහලයි. මේකේ උප කොටසක් වන ඉන්දු- ඉරාන භාෂා ගණයට තමයි අපේ සිංහල අයිති වෙන්නේ. ආසියාවේ දකුණට එනකොට හමුවෙන ලංකාවේ වගේම මාල…