9 දෙනෙකු ඝාතනය කළ පාසල් සිසුවා ගැන තවත් තොරතුරු

9 දෙනෙකු ඝාතනය කළ පාසල් සිසුවා ගැන තවත් තොරතුරු

9 දෙනෙකු ඝාතනය කළ පාසල් සිසුවා ගැන තවත් තොරතුරු

සර්බියාවේ බෙල්ග්‍රේඩ් අගනුවර පිහිටි ප්‍රාථමික පාසලක් තුළ සිදුකළ වෙඩි ප්‍රහාරය ගැන තවත් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම පාසලේ අධ්‍යාපනය ලබමින් සිටි 13 හැවිරිදි වියේ පසුවූ දරුවෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි. වෙඩි ප්‍රහාරයෙන් පාසලේ අධ්‍යාපනය ලබමින් සිටි දරුවන් 8 දෙනෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබේ. සැකකාර පාසල් සිසුවා මෙම වෙඩි ප්‍රහාරය එල්ලකිරීමට පෙර ඝාතන සැලසුමක් සකස් කර තිබූ බවට අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය එරට ආරක්ෂක අංශ උපුටා දක්වමින් පවසයි. එම වාර්තා වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ආසන්න වශයෙන් මාසයකට පමණ පෙර සැකකාර සිසුවා විසින් ඝාතන ලැයිස්තුවක් සකස්කර තිබී…
Read More