000කට වැඩි සංඛ්‍යාවකට නඩු

“වෙළෙඳසැල් 3,000කට වැඩි සංඛ්‍යාවකට නඩු”

“වෙළෙඳසැල් 3,000කට වැඩි සංඛ්‍යාවකට නඩු”

PHI සංගමයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් උත්සව සමයේ දිවයින පුරා ක්‍රියාත්මක ආහාර පරිහර‍ණ වෙළෙඳසැල් පරීක්ෂා කිරීම්වලදී ආහාර පනත උල්ලංඝනය කළ වෙළෙඳසැල් 3,000කට වැඩි සංඛ්‍යාවකට නඩු පැවරීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, පසුගිය මාර්තු මස 02 වන සතියේ සිට ආරම්භ කළ ව්‍යාපාරික ස්ථාන පරීක්ෂාව අප්‍රේල් මාසය අවසන් වන තුරු අඛණ්ඩව සිදුකරන බවය. "උත්සව සමය වෙනුවෙන්ම නිෂ්පාදනය කරන ආහාර, එමෙන්ම එම ආහාර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය, ඒ වගේම අලුත් අවුරුදු සමය වෙනුවෙන් වැඩි අලෙවියක් තියෙන කෙසෙල් වැනි පලතුරු වර්ග ගැන, ඒ වගේම ජනතාව වැඩි වශයෙන් එක්රොක් වෙන නගර ආශ්‍රිත…
Read More