April 18, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Education Hot News Local News

රජයේ පාසල්වල ගුරු පුරප්පාඩු 40,000ක්

දිවයින පුරා පිහිටි රජයේ පාසල්වල ගුරු පුරප්පාඩු 40,000ක් පමණ පවතින බව නීතිපතිවරයා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. අධිකරණ ක්‍රියාවලිය අවභාවිතයට ලක් කරමින් උපාධිධාරී සංවර්ධන නිලධාරින් පිරිසක් ගොනුකර ඇති නඩුකර හේතුවෙන් එම පුරපාඩු පිරවීමේ කටයුතු වලට බාධා පැමිණ තිබෙන බව ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා සඳහන් කර ඇත. මෙහි

Read More