හිටපු ජනාධිපති ගෝඨාභය ‘බුද්ධ රශ්මී’ විවෘත කරයි

හිටපු ජනාධිපති ගෝඨාභය ‘බුද්ධ රශ්මී’ විවෘත කරයි

හිටපු ජනාධිපති ගෝඨාභය ‘බුද්ධ රශ්මී’ විවෘත කරයි

වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ‘බුද්ධ රශ්මී’ වෙසක් කලාපයේ අවසන් දිනය වන ඊයේ (7) හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එම වෙසක් කලාපය විවෘත කළේය. මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ යන මත්වරු ද සහභාගි වූහ. හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් එම විවෘත කිරීමේ උත්සවය පැවැත්විණි. (ඡායාරූප: ශාන්ත රත්නායක)
Read More