26
Apr
මුලතිව් සිට යාපනය දක්වා ධාවනය වූ ලං ග ම බස් රථයකට ඊයේ(25) උදෑසන කාලයේදී මුලතිව් සෙල්වපුරම් ප්‍රදේශයේදී එල්ල වූ ගල් ප්‍රහාරයක් හේතුවෙන් බස් රථයේ රියදුරු තුවාල ලබා ඇතැයි මුලතිව් පොලීසිය පැවසීය. ලං ග ම බස්රථය ඊයේ අලුයම මුලතිව් සිට ඒ-30 මාර් ගය ඔස්සේ යාපනය දක්වා ධාවනය ළුූ අවස්ථාවේදී සෙල්වපුරම් ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම ගල් ප්‍රහාරය එල්ල කොට පලා ගිය බවට බස් රථයේ රියදුරු පොලීසියට පවසා ඇත. ගල් ප්‍රහාරය හේතුවෙන් බස්රථයේ ගමන්ගත් මගීන්ට හානියක් සිදු නොවුනද රියුදුරුට පමණක් සුලු තුවාල සිදුව ඇති අතර ඒ පිළිබඳව මුලිතව් පොලීසියට දැනුම්දීමට බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර වරයා පියවර ගන්නා ලදි. අනතුරුව මුලතිව්…