සෞදි අරාබිය සහ ඉරානය එකමුතු කිරීමට චීන විදේශ අමාත්‍යවරයාගේ පූර්ණ අනුග්‍රහය

සෞදි අරාබිය සහ ඉරානය එකමුතු කිරීමට චීන විදේශ අමාත්‍යවරයාගේ පූර්ණ අනුග්‍රහය

සෞදි අරාබිය සහ ඉරානය එකමුතු කිරීමට චීන විදේශ අමාත්‍යවරයාගේ පූර්ණ අනුග්‍රහය

වසර හතකට වැඩි කාලයකට පසු සෞදි අරාබිය සහ ඉරානය දෙරටේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර පළමු විධිමත් හමුව බීජිංහිදී ඊයේ(7) සිදුවීමෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ආරම්භ කරන බව දෙරටම නිවේදනය කළේය. පසුගිය මාසය තුළ දෙරට අතර හොඳ හිත වර්ධනය කිරීමට චීනයේ මැදිහත්වීම පුළුල් කිරීම කැපී පෙනෙන බව විදෙස් විත්ති විචාරකයෝ පවසති.මේ අතර චීනය විසින් අනුබල දුන් සහ ක්‍රියාත්මක කරන රාජ්‍ය තාන්ත්‍රික දර්ශනය ලොව පුරා පිළිගැනීමට ලක්ව ඇති බව රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයන් පිළිබඳ විශේෂඥයෝ පවසති. චීන රාජ්‍ය මන්ත්‍රී විදේශ අමාත්‍ය ඡෙන් ගාන්ග් මහතා ඊයේ (7) බීජිංහිදී සෞදි අරාබියේ විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු සහ ඉරාන…
Read More