23
Apr
අනියම් ඇසුර දිගටම පවත්වාගෙන යාමට තම හොදම මිතුරාගෙ ගෙල කපා මරා දැමිමට රුපියල් ලක්ෂයක කොන්ත්‍රාත්තුවක් ලබා දුන් ප්‍රධාන සැකකරු හා අනුබල දුන් මිතුරාගේ බිරිද ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු ආණමඩුව පොලිසිය අද (23) අත් අඩංගුවට ගත් බව කියයි. මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව පාලියාගම නෑබඩවැව පදිංචි ප්‍රධාන සැකකරු හා එයට අනුබල ලබා දෙමින් තම විවාහක සැමියා මරා දැමිමට අනියම් සැමියාට උදව් දුන් සැකකාර බිරිද හා මෙම සිද්දියෙ මිනි මැරිමේ කොන්ත්‍රාත්තුව ලබා ගත් මීගමුව පදිංචිව සැකකරුවන් දෙදෙනෙකු බව පොලිසිය කියයි. සත්ව ගොවිපලක් හා ගොවිතැන් කටයුතු වල නිරත සිටින ගොවියකුගේ බිරිද සමග රහසේ අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය මෙම සිද්දියට මුහුණ දුන් අදාල…