සාගලගේ අත්සනින් ලොක්කෝ මාරු කළ අයි.පී .රිමාන්ඩ්

සාගලගේ අත්සනින් ලොක්කෝ මාරු කළ  අයි.පී .රිමාන්ඩ්

සාගලගේ අත්සනින් ලොක්කෝ මාරු කළ අයි.පී .රිමාන්ඩ්

රාජ්‍ය ආරක්ෂක උපදේශක සහ ජනාධිපති කාර්ය මන්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ අත්සන නිළ මුද්‍රාව සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශිර්ෂයක් සහිත ලිපි දෙකක් වංචනික ලෙස සකසා එම ව්‍යාජ ලිපි දෙක උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ උතුරු මැද නියෝජ්‍ය පොලිස්පතිවරයාට යොමු කළැයි කියන  පොලිස් පරික්ෂකවරයකු මැයි මස 4 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය නියෝග කළාය සිද්ධිය සම්බන්ධයනේ සිදු කෙරෙන විමර්ශනවල වාර්තාවක් එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත් හේවාවසම් මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට තවදුරටත් නියෝග කරනු ලැබුවාය. පොළොන්නරුව පොලීසියට අනුයුක්තව සේවය කරන 55 හැවිරිදි පොලිස් පරීක්ෂකවරයෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර…
Read More