ශ්‍රී ලංකාවේ පොල් වතුර සඳහා විශාල ඉල්ලුමක්

ශ්‍රී ලංකාවේ පොල් වතුර සඳහා විශාල ඉල්ලුමක්

ශ්‍රී ලංකාවේ පොල් වතුර සඳහා විශාල ඉල්ලුමක්

අප විසින් දෛනිකව ඉවත දමන පොල් වතුර සහ තැඹිළි වතුර සඳහා විදෙස් වෙළෙඳපොළේ ඉතා ඉහළ ඉල්ලුමක් නිර්මාණය වෙමින් පවතින බව පොල් පර්යේෂණ ආයතනය සඳහන් කරයි. මේ වන විටත් තැඹිළි වතුර අපනයන ක්‍රියාවලිය මෙරටදී සාර්ථකව සිදුවන නමුත්, පොල් වතුර ඇසුරුම්කරණය සම්බන්ධයෙන් බොහෝ දෙනකුගේ අවධානය යොමුව නොමැත. මෙරට සමස්ත පොල් නිෂ්පාදනයෙන් ගෘහස්ථ පරිභෝජනය හැරුණු කොට පොල් ගෙඩි වැඩි ප්‍රමාණයක් කොප්පරා සහ දිසිඳි පොල් නිෂ්පාදන කර්මාන්තය සඳහා භාවිතා කෙරේ. එමගින් පොල් වතුර විශාල ප්‍රමාණයක් අපතේ යන බව පොල් පර්යේෂණ ආයතනය හඳුනාගෙන ඇත. විදෙස් වෙළෙඳපොළේදී පොල් වතුර ශක්ති ජනක පානයක් ලෙස අලෙවි වන අතර, පොල් වතුර ලීටරයක් අඩංගු ඇසුරුමක් විදෙස් වෙළෙඳපොලේදී ඇමරිකානු ඩොලර් 4-5…
Read More