ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක්

ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක්

ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක්

උස්බෙකිස්තානයේ පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී තවත් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව අද (30) සමත් විය ඒ අද පස්වරුවේ පැවති මීටර 400 කඩුළු මතින් දීවිමේ බාලක ඉසව්ව නියෝජනය කරමින් අඹගමුව ජාතික පාසලේ අයෝමාල් අකලංක එම තරඟය නියෝජනය කරමිනි. ඔහු එම තරඟයේදී ඒ තත්පර 51.40ක දක්ෂතාවක් වාර්තා කරමින් මෙම ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය. මේ අතර ඊයේ පැවති  මීටර 800  බාලිකා ධාවන ඉසව්වේ අවසන් තරගයට එක් වූ ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසලේ කසුනි නිර්මලී වික්‍රමසිංහ එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්වුණි.             ඒ විනාඩි 2යි තත්පර 17.4ක දක්ෂතාවක් වාර්තා කරමිනි. බාලක උස පැනීමේ ඉසව්වට…
Read More