වනඅලි ඛේදවාචකය

වනඅලි ඛේදවාචකය

වනඅලි ඛේදවාචකය

මාස 4ක් තුළ වනඅලි 143ක් මියගිහින් පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වු මාස කිහිපය තුළ වනඅලි මියයාම් ඉහළ ගොස් ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මේ වසරේ ගත වු මාස හතර තුළ මිනිස් ක්‍රියාකාරකම් ඇතුළු විවිධ හේතූන් මත වනඅලි 143 දෙනෙකු මියගොස් ඇති බව එහි ප්‍රකාශිකාවක් සඳහන් කළාය. එම අලි මරණ අතුරෙන් වෙඩි තැබීම්වලින් මරණ 37ක් ද විදුලි සැර වැදීම්වලින් මරණ 27ක් සහ හක්ක පටස් ආහාරයට ගැනීමෙන් මරණ 06ක් ද සිදුව තිබේ. එමෙන්ම වනඅලි පහරදීම් හේතුවෙන් පුද්ගලයින් 36දෙනෙකු මේ වසරේ ගත වු මාස හතර තුළ ජීවිතක්ෂයට පත්ව ඇති බව අදාළ ප්‍රකාශිකාව සඳහන් කළාය. ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක්…
Read More