ලෝකෙට යන කහත්තේවෙල ’’අල පෙති’’

ලෝකෙට යන කහත්තේවෙල ’’අල පෙති’’

ලෝකෙට යන කහත්තේවෙල ’’අල පෙති’’

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අල පෙති(Potato Chips) යුරෝපය ඇතුළු ඇතුලු ලෝකයේ රටවල් වලට අපනයනය කරන කර්මාන්ත ශාලාවක් බණ්ඩාරවෙල කහත්තේවෙල ඉදි කර තිබේ. කහත්තේවෙල ප්‍රදේශයේ තරුණ ගොවි පිරිසක් විසින් පවත්වාගෙන යන කහත්තේවෙල තරුණ ගොවි සමාගම විසින් මෙම Potato Chips කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන හා අපනයන කටයුතු සිදු කරනු ලබයි. කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩ සටහන SAPP මුල්‍ය ආධාර ද මෙම කර්මාන්ත ශාලාව සඳහා ලබා දී තිබේ. ලංකාවෙි පෞද්ගලික අංශය විසින් මේ වනවිට අර්තාපල් පෙති හෙවත් Potato Chips විදේශ රටවලට අපනයනය කිරීම කරනු ලබයි. 2021 දී මෙරට අර්තාපල් පෙති ටොන් එකක් ඩොලර් 6314ක් වැනි ඉහල මිලකට අපනයනය කර තිබේ. මේ…
Read More