13
Apr
ඕස්ට්‍රේලියාවේ කේන්ස් නගරය ආසන්නයේ පිහිටි ක්‍රිස්ටල් කැස්කේඩ් දිය ඇල්ලේ ගිලී ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු මියගොස් ඇතැයි 9නිවුස් පුවත් සේවය වාර්තා කර ඇත. මියගිය එක් අයකු සිසිර ගජනායක නම් 59 හැවිරිදි ශ්‍රී ලාංකිකයකු බවත් අනෙක් පුද්ගලයා 21 හැවිරිදි ගජනායක මහතාගේ පුත්‍රයා බවත් 9නිවුස් පුවත් සේවය පෙන්වා දී තිබේ. සිසිර ගජනායක මහතා පවුල් හතරකට අයත් 18 දෙනකු සමඟ නිවාඩුවක් ගත කිරීම සඳහා කේන්ස් නගරය ආසන්නයේ ඇති මෙම ප්‍රසිද්ධ ක්‍රිස්ටල් කැස්කේඩ් දිය ඇල්ල නැරඹීමට පැමිණ ඇත. දිය ඇල්ලේ පිහිනීමට හැකි ස්ථානයකදී ගජනායක මහතා ඇතුළු පිරිස ජලයට බස පිහිනා ඇත.එහිදී ගජනායක මහතා දියේ ගිලී ඇති අතර ඔහු බේරා ගැනීම සඳහා පුත්‍රයා උත්සාහ කර තිබේ.පුත්‍රයාගේ උත්සාහයත්…