රබර් කාර්මාන්ත ශාලාවක ගින්නක්

රබර් කාර්මාන්ත ශාලාවක ගින්නක්

රබර් කාර්මාන්ත ශාලාවක ගින්නක්

වරකාපොල, හොරගස්මංකඩ, කොළඹ - මහනුවර  මාර්ගයට නුදුරුව දංඕවිට ප්‍රදේශයේ පවත්වාගෙන යන රබර් කර්මාන්ත ශාලාවක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම කර්මාන්ත ශාලාවට දැඩි හානි සිදුව ඇතැයි දංඕවිට පොලිසිය කියයි . ගින්න ඉතා සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින බවත් රාත්‍රී 7 .30 පමණ වන විට එක් ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන්ම ගින්නට විනාශ වී තිබූ බවත් පොලිසිය සඳහන් කරයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා විදුලිය විසන්ධි කිරීමට ද පොලිසිය කටයුතු කරනු ලැබීය. ගින්න පැතිර යාම වලක්වා ගැනීම සඳහා පොලීසිය ප්‍රදේශවාසීන් සමග කටයුතු කරමින් පැවති අතර ගිනි නිවන හමුදාව කැඳවීමට පොලිසිය පියවර ගෙන තිබිණි . මෙම කම්හලේ ගොඩගසා ඇති රබර් හේතුවෙන් මෙම ගින්න…
Read More