මේ වසරේ ලංකාවෙන් මැලේරියා රෝගීන් 10 ක්

මැලේරියාව නැවතත්

මැලේරියාව නැවතත්

මේ වසරේ ලංකාවෙන් මැලේරියා රෝගීන් 10 ක් මේ වසරේ මේ දක්වා මෙරටින් මැලේරියා රෝගීන් දසදෙනකු හඳුනාගෙන ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥවරුන්ගේ සංගමය සඳහන් කරයි. මෙලෙස හඳුනාගත් රෝගීන් අතරින් නවදෙනකු ශ්‍රී ලාංකිකයින් බවත්, ඔවුන්ගෙන් බහුතරය කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවත් එම සංගමය පවසයි. ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් වුවද විදේශිකයින් හා විදේශගතව සිට දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් මැලේරියා පරපෝෂිතයා මෙරටට පැමිණෙන බවද මැලේරියා මර්දන ව්‍යාපාරය සඳහන් කරයි. මැලේරියාව හඳුනා ගැනීමේ රුධිර පටල පරීක්ෂාවන් මැලේරියා මර්දන ව්‍යාපාර මූලස්ථානය, සියලුම ප්‍රාදේශීය මැලේරියා මර්දන කාර්යාල, මූලික රෝහල්, දිස්ත්‍රික් සහ පළාත් රෝහල් මෙන්ම පරීක්ෂණ රෝහල්වලින් සිදු කර ගත හැකි බව මැලේරියා…
Read More