බාහිර පන්තියට නොපැමිණිම නිසා සිසුවියකට පහරදී ගුරුවරයා රෝහල් ගතවෙලා

බාහිර පන්තියට නොපැමිණිම නිසා සිසුවියකට පහරදී ගුරුවරයා රෝහල් ගතවෙලා

බාහිර පන්තියට නොපැමිණිම නිසා සිසුවියකට පහරදී ගුරුවරයා රෝහල් ගතවෙලා

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිල පාසලක 13 වසරේ ජිව විද්‍යා අංශයෙන් අධයාපනය ලබන පාසල් සිසුවියකට පහර දුන් ගුරුවරයා අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනිම සඳහා හෘද්‍යා බාධයක් බව පවසමින් දික්ඔය මුලික රෝහලට ඇතුලත් ව නේවාසිකව ප්‍රතිකාර ලබන බව පහර කැමට ලක් වු සිසුවියගේ දෙමව්පියන් චෝදනා කර සිටියි. පාසලේ අධ්‍යාපනය කටයුතු වලට අමතරව පහර දුන්නේ යැයි කියන ගුරුවරයා හැටන් ප්‍රදේශයේ ජිව විද්‍යා බාහිර පන්තියක් පවත්වන බවත්, එම බාහිර පන්තියට එම සිසුවිය නොපැමිණිම සම්බන්ධයෙන් උරණ වු ගුරුවරයා ඉකුත් (21) දින තම දියණියට වේවැල් පහක් එකට එක් කර අමානුෂික ලෙස පහර දිම නිසා තුවාල ලැබු දියණිය දික්ඔය මුලික රෝහලට…
Read More