පාසල් නිවාඩුවෙන් පසු ළමුන් අතර පැතිර යන රෝගී තත්ත්වයක්

පාසල් නිවාඩුවෙන් පසු ළමුන් අතර පැතිර යන රෝගී තත්ත්වයක්

පාසල් නිවාඩුවෙන් පසු ළමුන් අතර පැතිර යන රෝගී තත්ත්වයක්

පාසල් නිවාඩුව අවසන් වීමෙන් පසු කාලය තුළ දරුවන් අතර පාචනය සුලබව දක්නට ලැබෙන බැවින් එමගින් ඇතිවන විජලනය වළක්වා ගැනීම සඳහා මව්පියන් අවධානයෙන් සිටිය යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මේ බව අවධාරණය කළේය. එම රෝගී තත්ත්වයන්ගෙන් දරුවන් මුදවා ගැනීම සඳහා ස්වභාවික දියර වර්ග සහ පලතුරු යුෂ වැඩි වශයෙන් දරුවන්ට බීමට ලබා දෙන ලෙසට ද වෛද්‍යවරයා පැවසීය.  "සෑම පාසල් නිවාඩුවක් අවසන් වෙනවාත් සමගම පාචනය තිබෙන දරුවන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙනවා. නිවාඩු කාලයේ තැන තැන ඇවිදින්න යනවා දකින දකින දේ කනවා. උණ, වමනය, බඩ රිදුම සහ බඩ එලියේ යාම හැම කාලයේම නිවාඩු…
Read More