ප්‍රාදේශීය ලේකම් කාර්යාලය උණුසුම්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය උණුසුම්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය උණුසුම්

ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද උණුසුම්කාරි තත්වයක් ඇති විය. ඒ සමාජ ආරක්ෂණ වැඩසටහන යටතේ පසුගියදා ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සදහා එම වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට බදවා ගත් තරුණ තරුණියන්ගේ ගෙවීම් සම්බන්ධ ප‍්‍රශ්ණයක් මතයි. 350ක පිරිසක් බදවාගෙන සමෘද්ධි හා රජයේ සුබදාධන ලබන නිවෙස් සංඝණනය සදහා ඔවුන් ට බාරදී තිබුනේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් වරයාගේ අධීක්ෂණය යටතේය. ඒ අනුව ඔවුන් සංඝණනය සිදු කරන එක් නිවසක් සදහා රුපියල් 300ක් මුදලක් වේතනය වශයෙන් ගෙවන බව ඔවුන්ගේ පත්වීම් ලිපියේ සදහන් කර තිබූ බව එම නිලධාරීන් පවසයි. අද දිනයේ නිවාඩු දිනයක් උවද එම මුදල් චෙක්පත් මගින් ලබාදෙන බව පවසා ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මෙම තරුණ තරුණියන්ට පැමිනෙන…
Read More