පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන්

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන්

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන්

2023 වස‌රේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් කිරීම සහ පළමු පාසල් වාරයේ තෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධයෙන් දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර 26 වන සිකුරාදා දින අවසන් කෙරෙන බවයි. පළමු පාසල් වාරයේ තෙවන අදියර 2023.06.12 වන සදුදා දින ආරම්භවීමට නියමිතයි. 2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය 2023.05.29 සිට 2023.06.08 දිනය දක්වා පැවැත්වීමට නියමිතයි.
Read More