26
Apr
කරදියනාරු ප්‍රදේශයේ නිධන් හෑරීමට යමින් සිටි මිරිහාන පොලිසියට අනුයුක්තව සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් සහ තවත් පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඔවුන්ව අත්අඩංගුවට ගත් බව පොලීසිය නිවේදනය කරයි.