නව පාසල් වාරය හෙට ඇරඹේ

නව පාසල් වාරය හෙට ඇරඹේ

නව පාසල් වාරය හෙට ඇරඹේ

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව රජයේ සහ රජයේ අනුමත පාසල් හෙට (17) නැවත ආරම්භ වේ. ඒ අනුව 2023 වසරේ පළමු පාසල් වාරය අද ආරම්භ වන අතර ‘කොවිඩ්’ වසංගත තත්වය හේතුවෙන් පාසල් නොපැවැත්වීමෙන් පාසල් වාරයක් පසු පසට තල්ලු වී තිබේ. මෙම පාසල් වාරයේ දරුවන් ශ්‍රේණියක් ඉදිරියට යමින් නව පංතිවල අධ්‍යාපන ආරම්භ කිරීමට නියමිතය.
Read More