ඩෙවොන් ඇල්ලෙන් පැන්න සිව් දරු මවගේ මළ සිරුර සොයා ගැනේ

ඩෙවොන් ඇල්ලෙන් පැන්න සිව් දරු මවගේ මළ සිරුර සොයා ගැනේ

ඩෙවොන් ඇල්ලෙන් පැන්න සිව් දරු මවගේ මළ සිරුර සොයා ගැනේ

ඩෙවොන් දිය ඇල්ලෙන් පහළට පැන අතුරුදන්ව සිටි සිව් දරු මවගේ මෘත ශරීරය ඇල්ල පාමුල දිය වළක තිබී සොයා ගෙන තිබේ. “පවුල් ආරවුලක් හේතුවෙන්” දිඹුල පතන පොලිසියට පැමිණිල්ලක් සිදු කිරීමට පැමිණි ඇය ඊයේ (අප්‍රේල් 22) දින පොලිසිය ආසන්නයේ පිහිටි ඇල්ලෙන් පහළට පැන තිබුණු අතර ලක්ෂපාන යුද්ධ හමුදා කඳවුරේ භට පිරිස් සහ දිඹුල පතන පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේදී ම සොයා ගනු ලැබ ඇත. මිය ගිය කාන්තාව දිඹුල පතන පොලිස් වසමට අයත් බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි සිව් දරු මවකි. ඇය සිය සැමියාගෙන් වෙන්ව වෙනත් පුද්ගලයෙකු සමග ජීවත් වී ඇති බව ත්, පසුව එම පුද්ගලයා ඇය සතු මුදල් රැගෙන නිවසින් පිටව ගොස්…
Read More