ජල නල පද්ධතියක යකඩ ඇණ ගැලවූ දෙදෙනා වැලිකඩට

ජල නල පද්ධතියක යකඩ ඇණ ගැලවූ දෙදෙනා වැලිකඩට

ජල නල පද්ධතියක යකඩ ඇණ ගැලවූ දෙදෙනා වැලිකඩට

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසකට ජලය බෙදාහරින වැලිකඩ පොල්දූව මංසන්ධියේ නිපොන් පාලම යට ජල නල පද්ධතියේ යකඩ ඇණ ගැලවූ පුද්ගලයන් දෙදෙනා වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් සමග එම ජල නල පද්ධතිය සම්බන්ධ කර සවිකර තිබූ යකඩ ඇණ 30ක් නට් 30ක් හා වොශර් 30ක් පොලිස් භාරයට ගෙන ඇත. ඉකුත් මස 28 වැනි දින මෙම සොරකම සිදුකර තිබූ අතර එම නලයෙන් ජලය පිටාර ගලන අයුරු දුටු පුද්ගලයකු කළ දැනුම්දීමක් අනුව ජලාපවාහන මණ්ඩලයේ ඉංජිනේරුවන් ඇතුළු අනිකුත් නඩත්තු සේවකයන් පැමිණ එය යථා තත්ත්වයට පත් කර තිබේ. අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට ජලය බෙදා හැරීම සඳහා ස්ථාපිත කර තිබූ විශාල ජල නලයේ යකඩ ඇණ ගැලවීම හේතුවෙන් පැය 10 ක…
Read More