ජපානය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක්

ලාංකිකයින්ට රැකියා අවස්ථා, ජපානය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක්

ලාංකිකයින්ට රැකියා අවස්ථා, ජපානය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා ලබා ගැනීම, මානව සම්පත් සංවර්ධනය, ජපන් ආයෝජන ලංකාවට ගෙන්වා ගැනීම සහ සංචාරක ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා රජය සහ ජපානයේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික සමූහයක් වන පැසෝනා සමූහය එළඹ තිබේ. කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරගේ ජපන් නිල සංචාරය අතරවාරයේදී Awaji Island හි “Wave Riding Festival” රඟහලේදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබා ඇත. කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය සහ පැසෝනා සමූහය අතර මෙම අවභෝධතා ගිවිසුමට අත්සන් කර තිබේ. මෙම අවභෝධතා ගිවිසුමට අනුව රැකියා අවස්ථා සදහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බඳවා ගැනීමට අපේක්ෂිත ජපන් ආයතනවලට අවශ්‍ය ස්ථානීය බඳවා ගැනීම් සඳහා පැසෝනා සමූහය සිය සහාය…
Read More