ජනපති උපදේසකගේ අත්සන හොරට ගහලා

ජනපති උපදේසකගේ අත්සන හොරට ගහලා

ජනපති උපදේසකගේ අත්සන හොරට ගහලා

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ රාජ්‍ය ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතාගේ අත්සන හොරට යොදා ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ යටතේ පොලිස් නිලධාරීන් දොළොස් දෙනකුට ස්ථාන මාරුවීම්ලබා ගැනීමට උතුරු මැද පළාතේ උසස් පොලිස් නිලධාරීන් දෙදෙනකුට ව්‍යාජ ලේඛනයක් ඉදිරිපත් කළේ යැයි කියන පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ රාජකාරි කරන පොලිස් පරීක්ෂකවරයෙක් රහස් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා 20 වෙනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් පරීක්ෂකවරයා පනස් පස් හැවිරිදි වියේ පසුවන පොළොන්නරුව ප්‍රදේශයේම පදිංචි අයෙකි. සාගල රත්නායක මහතාගේ අත්සන හොරට යොදා ජනාධිපති ලේකම් කාර්යාල ලිපි ශීර්ෂයක පොලිස් නිලධාරීන් 12 දෙදෙනෙකුගේ නම් ලයිස්තුවක් සකස් කර ඔවුනට ස්ථාන මාරුවීම් ලබාදීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා…
Read More