ජනතාවගේ සෞඛ්‍යයට දැඩි බලපෑම් ඇති විය හැකියි

ජනතාවගේ සෞඛ්‍යයට දැඩි බලපෑම්…!

ජනතාවගේ සෞඛ්‍යයට දැඩි බලපෑම්…!

ජනතාව මුහුණදෙන සෞඛ්‍ය ගැටලුවක් ගැන අනතුරු ඇඟවීමක් ගව, කුකුළු සහ ඌරන් ඇතුළු සතුන්ට ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ ප්‍රමාණය ඉතාමත් ඉහළ මට්ටමක පවතින බැවින් එය පාලනය නොකළහොත් අනාගතයේදී මෙරට ජනතාවගේ සෞඛ්‍යයට දැඩි බලපෑම් ඇති විය හැකි බව පශු ඖෂධ නියාමන අධිකාරිය අනතුරු අඟවයි. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ පවතින පශු ඖෂධ නියාමන අධිකාරිය සමග සාකච්ඡාවක් ඊයේ (24) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. එහිදී අදහස් දැක්වූ නිලධාරීන් පැවසුවේ මෙම සතුන්ගේ කිරි හා මස් අනුභව කිරීම මගින් ඔවුන්ට ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ නිතැතින්ම මිනිස් සිරුරට ඇතුළුවීමට ඉඩකඩ පවතින බවය.  බොහෝවිට මිනිසුන්ට ලබාදෙන්නේ ද එම ප්‍රතිජීවක බැවින් ප්‍රතිරෝධතාව හෙවත් "Antibiotic Resistance" තත්ත්වය හේතුවෙන්…
Read More