ඝාතනවලට හේතුව තවමත් අභිරහසක්

යාපනේ පහක් කපා කොටා මරා දමලා

යාපනේ පහක් කපා කොටා මරා දමලා

ඝාතනවලට හේතුව තවමත් අභිරහසක් ඩෙල්ෆ් දූපතේ නිවසක පදිංචිව සිටි පිරිමි පුද්ගලයින් දෙදෙකෙු හා කාන්තාවන් තිදෙනෙකු ඊයේ (22) අලුයම තියුණු ආයුධවලින් පහරදී කපා කොටා සහාසික ලෙස ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. එසේම බරපතල තත්ත්වයේ සිටි තවත් කාන්තාවක් ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර තිබේ. ඊයේ රාත්‍රී කාලයේ හා අද අලුයම් කාලයේදී මෙම ඝාතන සිදුව ඇති අතර මරණකරුවන් හා මරණකාරියන් වැඩිහිටි වයස්වල පසුවූ ඥාතීන් වෙයි. ඉන් එක් පිරිමි පුද්ගලයෙක් සාලයේදී ඝාතනය කර තිබුණු අතර අනෙක් පුද්ගලයා ඝාතනය කර තිබුණේ කාමරයක් තුළදීය. එමෙන්ම තවත් කාන්තාවක් කාමරයක ඇඳ මතදී කපා කොටා ඝාතනය කර තිබුණි.  සෙසු කාන්තාවන් දෙදෙනා පොලීසියට හමුව තිබුණේ, නිවසේ පිටත පරිශ්‍රයේදීය. යාපනය, ඩෙල්ෆ්…
Read More