කළුතර දැරියගේ මවගේ හෙළිදරව්ව

කළුතර දැරියගේ මවගේ හෙළිදරව්ව

කළුතර දැරියගේ මවගේ හෙළිදරව්ව

මගේ දුව කිසිදු පාපතරයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා නෑ.ඒ මම වගකීමෙන් කියන්නේ. මගේ දරුවාට එහෙම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ යැයි කළුතර පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැව්රිදි සිහාරා නිර්මානී දැරියගේ මව වන ඩබ්ලිව්.ඒ.නෙලූකා මහත්මිය පැවැසුවාය. කළුතර ලැගුම් හලක තෙවන මහලෙන් ඇදවැටි මියගිය පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට ඇය එක්කර ගෙන ගිය තරුණිය ඇතුළු තිදෙනකු පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු දැනට රිමාන්ඩ් බාරයට පත් කර සිටියි. මෙසේ මියගොස් ඇත්තේ නාගොඩ පදිංචි සිහාරා නිර්මාණි නිශ්ශංක ද සිල්වා නමැති සිසුවියකි. ඇය කළුතර බාලිකාවේ 11 වසරේ ඉගෙනුම ලැබුවාය. සිහාරාගේ මව වන නෙලුකා මහත්මිය මෙසේද පැවැසුවාය. මගේ දරුවා ඉගෙන ගන්නත් හරිම දක්ෂයි. හැම විෂයකටම ඉහළ…
Read More