උපකාරක පංති ගුරුවරයා දියේ ගිලී මරුට

උපකාරක පංති ගුරුවරයා දියේ ගිලී මරුට

උපකාරක පංති ගුරුවරයා දියේ ගිලී මරුට

අවුරුද්දට  පානදුර වෙරලට පැමිණ රළ පහරට හසුව ගසාගෙන යමින් සිටීයදී පානදුර ජීවිත ආරක්ෂක නිළධාරීන් විසින් බේරාගෙන  දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි උපකාරක පංති ගුරුවරයෙකු පසුගියදා  (14) රාත්‍රි මියගොස් ඇතැයි පානදුර මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය . මෙසේ මියගොස් ඇත්තේ පානදුර, වලාන ප්‍රදේශයේ පදිංචි ආනන්ද ප්‍රනාන්දු නමැති පෞද්ගලික උපකාරක පංති ගුරුවරයෙක්  බව පොලිසිය පවසයි . පානදුර සංචාරක හෝටලයක් ඉදිරිපිටදී 13 දා පුද්ගලයකු රළ පහරට හසුව ගසාගෙන යමින් සිටින බවට ලද තොරතුරක් මත  ජීවිත ආරක්ෂක ඒකක භාර සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහතාගේ ක්ෂණික උපදෙස් මත උප පොලිස් පරීක්ෂක එම් නිමල්සිරි ඇතුළු නිළධාරීන් විසින් බේරාගෙන ඇති අතර , දැඩි ලෙස වතුර පෙවී…
Read More