ඇල්පිටියේ රිය අනතුර ඝාතනයක්

ඇල්පිටියේ රිය අනතුර ඝාතනයක්

ඇල්පිටියේ රිය අනතුර ඝාතනයක්

රුපියල් ලක්ෂ 20ක  මුදල් කොන්ත්‍රාත්තුවක් මිතුරකුට ලබාදෙන බවට පොරොන්දු වී ඔහු ලවා බිරිඳ කැබ් රථයකට යටකර ඝාතනය කිරීමට සැලැස්වූ බව කියන එම කාන්තාවගේ 24 හැවිරිදි සැමියා පිටිගල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරුගේ බිරිඳ ලක්ෂ පනහකට ජීවිත රක්ෂණ හතරක් ලබාගෙන තිබූ අතර එම රක්ෂණ වන්දිය ලබාගැනීමට මෙවැන්නක් සිදු කර ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලිසිය සඳහන් කරයි. හිතාමතාම කැබ් රථයට යට කර මෙම කාන්තාව ඝාතනය කළේ යැයි අත්අඩංගුවට ගෙන සිටින 24 හැවිරිදි සැකකරුගේ හොඳම මිතුරා අත්අඩංගුවට ගැනීමට පිටිගල පොලිසිය පුළුල් පරික්ෂණ පවත්වාගෙන යයි. බිරිඳ හදිසි රිය අනතුරකට ලක් වී මිය ගිය බව ඒත්තු යන ආකාරයට ඇය ඝාතනය කිරීමට…
Read More