23
Apr
කැකිරාව පලාගල කුඩා හෙටිට්යාව ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක මැරතන් තරගයක් අතරතුරදී දස හැවිරිදි දරුවකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගල්කිරියාගම පොලිසිය පවසයි පලාගල කුඩා හෙටිටියාව ගම්මානයේ පොදු ක්‍රිඩාංගනයේදී මෙම අවුරුදු උත්සවය පවත්වා තිබිණි. ඊට සමගාමීව පැවැති විවෘත මැරතන් තරගය සදහා එක්ව සිටි පහළොස් හැවිරිදි තම සහෝදරයාගේ සහය සදහා එක්ව සිටි දස හැවිරිදි බාල සහෝදරයකු මෙලෙස මිය ගොස් ඇති බව පොලිසිය කියයි මෙලෙස මියගොස් ඇත්තේ කුඩා හෙට්ටියාවල පලාගල ගුණතිලකගේ දණුක ලක්ෂාන් නමැති වයස අවුරුදු 10 ක දරුවෙකි. ඔහු පලාගල මහා විදුහලේ පස්වන වසරේ ඉගෙනුම ලබන සිසුවකු වන බව පොලිසිය කියයි කුඩා හෙටිටියාව ක්‍රීඩාංගනයෙන් ඇරඹි ඇති එම මැරතන් ධාවන තරඟයේදී කිලෝමිටර් 04ක පමන දුරක්…