අධික උෂ්ණත්වය ගැන කාලගුණයෙන් අවවාදයක්

අධික උෂ්ණත්වය ගැන කාලගුණයෙන් අවවාදයක්

අධික උෂ්ණත්වය ගැන කාලගුණයෙන් අවවාදයක්

අධික උෂ්ණත්වය හේතුවෙන් ‘‘අවවාදාත්මක‘‘ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. එම නිවේදනයට අනුව උතුරු,උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත්  මොනරාගල සහ කුරුණෑගලට මෙම තත්ත්වය අවධානය යොමු කළ යුතු මට්ටමට උණුසුම් තත්ත්වය ඉහළ ගොස් ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වේ.  උණුස්ම් දර්ශකය 39 - 45 අතර මට්ටමකට එන විට ‘‘අවදානම්‘‘ මට්ටමට පැමිණෙන අතර එවන් අවස්ථාවලදී වැඩි වේලාවක් අව්වේ නිරාවරණය සහ ක්‍රියාකාරි කටයුතුවල නියැලීම නිසා විජලනය, ලවන ඉවත්වීම නිසා මස්පිඩු පෙරලීම වැනි තත්ත්වයන් ඇති විය හැකි බව සඳහන් වේ. වැඩිපුර ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථාවල පමණක් විවේක ගැනීම,වැඩි හිටි සහ රෝගීන් කෙරෙහි වැඩි සැලකිල්ලක පසු වීම, කුඩා දරුවන් වාහන තුළ දමා නොයෑම,අධික…
Read More