අධික උෂ්ණත්වයෙන් මානසික රෝගීන්ටත් බලපෑම් – විශාදය – කාංසාව වැඩිවෙයි!

අධික උෂ්ණත්වයෙන් මානසික රෝගීන්ටත් බලපෑම් – විශාදය – කාංසාව වැඩිවෙයි!

අධික උෂ්ණත්වයෙන් මානසික රෝගීන්ටත් බලපෑම් – විශාදය – කාංසාව වැඩිවෙයි!

පවතින අධික උෂ්ණත්වය හමුවේ මානසික රෝග ඇති අයගේ ආවේගශීලීතාව සහ ක්‍ෂණික කෝපය වැඩි වන බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා ‘දිවයින’ ට ඊයේ (23 වැනිදා) පැවසීය. අධික උෂ්ණත්වය හමුවේ මානසික රෝග නැති අය මෙන්ම මානසික රෝග ඇති අයද නිතර ජලය පානය කිරීම තම මානසික තත්ත්වයන් යහපත්ව පවත්වාගෙන යෑමට ඉවහල් වන බව ද අධික උෂ්ණත්වය හමුවේ මානසික රෝග ඇති අයගේ විශාදය, කාංසාව වැඩි වන බව ද ඒ මහතා කීය. සෙල්සියස් අංශක එකකින් පරිසර උෂ්ණත්වය වැඩි වනවිට සියයට 2.2 කින් මානසික රෝග සම්බන්ධ සංකූලතා තත්ත්වයන් ඇතිවිය හැකි බව මානසික රෝගාබාධ සඳහා ඖෂධ බොන අයට පිපාසය දැනීම අඩුවන…
Read More