අතුරුගිරිය කුරිරු ඝාතනයේ තවත් තොරතුරු හෙලිවේ

අතුරුගිරිය කුරිරු ඝාතනයේ තවත් තොරතුරු හෙලිවේ

අතුරුගිරිය කුරිරු ඝාතනයේ තවත් තොරතුරු හෙලිවේ

ලී මෝලක් තුළ එහි හිමිකාරිනියට තියුණු ආයුධයකින් මුඛයට පහරදී සාහසික ලෙස සිදුකළ ඝාතනයක් පිළිබඳව අතුරුගිරිය ප්‍රදේශයෙන් වාර්තා විය. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර පොලිස් කණ්ඩායම් කිහිපයක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි. අතුරුගිරිය ගොඩගම පාර ප්‍රදේශයේ එනම් අතුරුගිරිය පොලීසියේ සිට මීටර් 100ක් පමණ දුරින් පිහිටි ලී මඩුවක් තුළ තියුණු ආයුධයකින් පහරදී ඊයේ පස්වරුවේ එහි හිමිකාර කාන්තාව මෙලෙස ඝාතනය කර තිබුණි. පොලීසිය පැවසුවේ අදාළ කාන්තාවගේ මුහුණට හා මුඛයට තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවය. පොලීසියට ලද තොරතුරකට අනුව සිරුර සොයාගන්නා විටත් ඇයගේ මුඛය තුළ ඝාතනය සඳහා භාවිත කළ පිහිය සිරවී තිබී ඇති බව වාර්තා වෙයි. එම ලී මඩුවෙහි පසුපස කොටසේ තවත්…
Read More