උණ වර්ග 3ක් රටපුරා පැතිර යයි

මේ දිනවල රටපුරා උණ වර්ග තුනක් පැතිර යන බව වෛද්‍යවරු පවසති. 

ඩෙංගු,ඉන්ෆ්ලුවන්සා සහ මී උණ ඉතා සීග්‍රයෙන් පැතිර යන බවත් මේවායේ රෝග ලක්ෂණ සමාන බව ද වෛද්‍යවරු කියති.

හිසරදය, වමනය, ඇඟපත රුදාව සහ තෙහෙට්ටුව ආදී රෝග ලක්ෂණ මෙම උණ වර්ග තුනේම තිබෙන බව වෛද්‍යවරු සඳහන් කරති.

මේ අතර මෙම උණ වර්ග තුනෙන්ම ඩෙංගු උණ තදින් පැතිරයමින් තිබෙන අතර සාමාන්‍යයෙන් සතියකට ඩෙංගු රෝගීන් 2000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන බව වෛද්‍යවරු පවසති.

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x