කොවිඩ් මරණ තුනක්

ආසාදිතයන් 8ක්

පෙරේදා දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොවිඩ් මරණ තුනක් වාර්තා වි ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මිට අමතරව ශ්‍රි ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 8ක්ද වාර්තා වී තිබේ. මෙම ආසාදිතයන් සංඛ්‍යාව සමගින් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 672215ක් දක්වා වර්ධනය වී තිබේ.

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x