විශාලතම තොරණ පානදුරේ

මෙරට විශාලතම තොරණ ලෙස සැලකෙන පානදුර එක්සත් පොදු වෙළෙඳ සංගමය මගින් ඉදිකළ පානදුර හොරණ ප්‍රදර්ශනය කළේය. 

65 වන වරටත් ඉදිරිපත් කරනු ලබන මෙම තොරණින් දේවධර්ම ජාතක කථා වස්තුව තේමා කරගනිමින් ඉදිකර ඇත.

විදුලි බුබුළු 80,000 කින් සමන්විත මෙම තොරණ උස අඩි 65 කින්ද පලල අඩි 55කින් සමන්විතය. 

මෙම තොරණ මැයි මස 12 වැනිදා දක්වා රාත්‍රී හතේ සිට ප්‍රදර්ශනය කරයි. 

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x