පොල්ලකින් පහර කෑ තරුණිය මරුට

පොල්ලකින් පහර දී සිය පෙම්වතිය ඝාතනය කල පෙම්වතෙකු පල්ලෙකැලේ පොලිසිය විසින් අද (05) අත්අඩංගුවට ගෙන ඇත.

පහරදීමෙන් ඝාතනයට ලක් වී ඇත්තේ තිස් පස් හැවිරිදි පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකාරියක්ය.

පෙම්වතියට තවත් පෙම්වතුන් සිටින බවට ඇති වූ සැකය මත දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම මෙම පහරදීමට හේතුව බව මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x