පාලවියේදී දුම්රියක් ගිනි ගනී

පුත්තලම පාලවියෙ සිට අරුවක්කාළු හුණුගල් කොරිය වෙත හුණුගල් ප්‍රවාහනයට යමින් තිබු දුම්රියක ඇන්ජීම හදිසියෙ ගිනි ගැනිමට ලක් විමේන් පසු එම දුම්රිය පුත්තලම කුරුණෑගල මාර්ගය වැසියන ලෙස නැවති විනාඩි 30 කට ආසන්න කාලයක් එම මාර්ගයේ වාහන ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන් නැවති ගිය බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.

මෙසේ එන්ජීම ගිනි ගැනිමටකට ලක්ව තිබුනේ පුත්තලම පාලවියෙ සිට සිමෙන්ති නිශ්පාදනයට හුණුගල් ප්‍රවාහනයට යොදවා තිබු වැගන් සහිත දුම්රියක එන්ජීම බව කියයි.

පුත්තලම නගරය මැදින් ගමන් කරමින් තිබු දුම්රිය හදිසියෙ ගිනි ගැනිමට ලක්විමත් සමග දුම්රිය රියදුරා කඩිනමින් එන්ජිම නවතා ගැනිමත් සමග සිදුවිමට තිබු විශාල හානියක් අවම වි ඇති බව කියයි.

දුම්රිය මැදිරි පුත්තලම කුරුණෑගල මාර්ගය අවහිර වන ලෙස පුත්තලම රෝහල ආසන්නයෙ නැවති යාම නිසා ප්‍රධාන මාර්ගය භාවිතා කල රථ වාහන හිමිකරුවන් දැඩි අසිරුතාවයට මුහුණ දි තිබු බව කියයි.

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x