නිධන් හාරන්න ගිය මිරිහානේ පොලිස් ලොක්කා කොටුවෙයි

කරදියනාරු ප්‍රදේශයේ නිධන් හෑරීමට යමින් සිටි මිරිහාන පොලිසියට අනුයුක්තව සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් සහ තවත් පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඔවුන්ව අත්අඩංගුවට ගත් බව පොලීසිය නිවේදනය කරයි.

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x