සෙල්ෆි ගත්තොත් යුරෝ 275ක දඩයක්

සෙල්ෆි ඡායාරූප ලබාගැනීමට එරෙහිව දඩ අයකිරීමට තීරණය කළ නගරයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වාර්තා පෙන්වාදෙන්නේ ඉතාලියේ සුප්‍රකට සංචාරක ගමනාන්තයක් වන Portofino නගර බලධාරීන් මෙම තීරණය ගෙන ඇති බවය.

ඒ අනුව එම බලධාරීන් තීරණය කර ඇත්තේ සෙල්ෆි ඡායාරූප ලබාගන්නා සංචාරකයින්ට යුරෝ 275ක දඩයක් නියම කිරීමය.

මෙම තීරණය පිළිබඳව මේ වනවිට ලෝකයේම දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

එසේම අදාළ බලධාරීන් විසින් මෙම තීරණය ගැනීමට හේතුව ලෙස පෙන්වා දෙන්නේ මාර්ග තබදයයි.

ඔවුන් පවසන්නේ සංචාරකයින් සෙල්ෆි සේයා රූ ලබාගැනීමට ගන්නා උත්සාහය හේතුවෙන් දිවා කාලය තුළ නගරයේ අනවශ්‍ය තදබදයක් හටගන්නා බවය.

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x