රාමසාන් අදයි

මෙරට ඉස්ලාම් බැතිමතුන් රාමනාස් උත්සවය අද සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළේය.

ඉස්ලාම් බැතිමතුන් මසක කාලයක් උපවාසයේ නිතරවී අනතුරුව එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ වැදගත්ම අවස්ථාවක් සේ සලකති.

ලෝ වාසී ඉස්ලාම් බැතිමතුන් සමාන්ත්මතාවය දිනය හෙවත් ‘ඊදුල් ෆිතර්‘ උත්සවය සමරන අතර රාමසාන් උත්සවය ඉස්ලාම් බැතිමතුන් ගෞරවයෙන් සමබරයි

නව සඳ දැකීමත් සමග ඉස්ලාම් බැතිමතුන් රාමසාන් සැමරීමට සූදානම් වේ.

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x