අත්හැර දැමූ නාසා චන්ද්‍රිකාව අද පෘථිවියට කඩා වැටෙයි

අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ අත්හැර දැමූ චන්ද්‍රිකාවක් අද (20) දිනයේදී පෘථිවියට කඩාවැටීමට නියමිත බව නාසා ආයතනය අනාවරණය කරයි.

ඔවුන්ට අනුව රාත්තල් 600ක බරින් යුතු රෙසී චන්ද්‍රිකාව හෙට උදෑසන 7ට පමණ පෘථිවි කක්ෂය වෙත ඇතුළුවීමට නියමිත අතර එය ගිනි ගෙන දැවීමෙන් පසු එහි කොටස් පෘථිවියට පතිතවීමේ ඉඩකඩක් ඇතැයි ද විද්‍යාඥයින් පවසයි.

කෙසේ නමුත් චන්ද්‍රිකාව කඩාවැටෙන නිශ්චිත ස්ථානය මෙතෙක් අනාවරණය වී නොමැත.

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x