මාතලේ රත්තොට ඉදුණු ඇටි කෙසෙල් කැන්

මාතලේ රත්තොට රිවස්ටන්  හා නකල්ස් ප්‍ර දේශවල ආශ්‍රිතව මේ දිනවල ඇටි කෙසෙල් ඇති අතර ඉදුණු ඇටි කෙසෙල් කැන් කිහිපයක්ම දැක ගැනිමට හැකි විය.

ඇටි කෙසෙල් කියු සැණින් මතකයට නැගෙන්නේ ප්‍රස්ථාව පිරුලකි.ඒ ඇටි කෙසෙල් කැ උගුඩුවා වගේ කියාය. ඉතා අධික පැණි රසකින් යුක්ත හා කෙසෙල් ගෙඩියේ ඇට වැඩියෙන් තිබෙන අතර උගුඩුවන් විසින් කෙසෙල් කා දිරවා ගත නොහැකිව සහ අධීක පැණි රසය නිසා මත්වි සිටිම නිසා මෙම ප්‍රස්ථා පිරුළ සැදි ඇති බව ගැමියන්ගේ අදහසයි.

මිට අමතරව බුදු දහමේ සදහන් වන අෂ්ට පාන අතුරින් චෝච පානය සදහා යොදා ගනු ලබන්නේ ද  ඉදුණු ඇටිකෙසෙල් ගෙඩි ඇල් දියෙන් මැඩ කළ පානයය.

මාතලේ මහේෂ් කිර්තිරත්න

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x