පළාත්පාලන මැතිවරණය පැවැත්වෙන දිනය දෙවැනි වරටත් කල් දැමීමට මැතිවරණ කොමිසම අද තීරණය කර ඇත.ඒ අනුව මෙම මස 25 වැනිදා පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීම සිදුකිරීමට ගත් තීරණය අවලංගු කර තිබේ.මැතිවරණයට අදාල මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම නිසා මෙම තීරණය ගත් බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
පුංචි ඡන්දය යළිත් කල් යයි
