නිරුවත් ගැහැණු වෙස්ගෙන කප්පම් ගන්න ගිහින්

ගැහැණු වෙස්ගත් පිරිමියෙක් කප්පම් ගද්දි මාට්ටු

රූමත් තරුණියකගේ අඩනිරුවත් ඡායාරූප Facebook සමාජ මාධ්‍යයේ හරහා මුදා හරිමින් පෞද්ගලික ආයතනයක උසස් නිලධාරියෙක් රවටා ඔහුගෙන් රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදලක් ලබා ගැනීමට තැත් කළ තිදෙනෙකු කටාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x